ණයක් ගැනීමට පෙර වාරික, පොලිය සහ මුළු පිරිවැය ගණනය කරන්න.
බැංකු පුද්ගලික, නිවාස සහ වාහන ණය — අඩුවන ශේෂය සහ ස්ථාවර (flat) පොලිය සසඳමින්.
ඔබේ රන් සඳහා ලබාගත හැකි මුදල සහ නිදහස් කර ගැනීමට ගෙවිය යුතු පොලිය.
APR සහ කාලය අනුව Online ණයක මුළු පිරිවැය.