1. Introduction | හැඳින්වීම

EN:
Loan Lanka is an independent comparison and referral platform that connects users with third-party loan providers. We do not provide loans or operate as a financial institution.

SI:
Loan Lanka යනු third-party ණය සපයන්නන් වෙත පාරිභෝගිකයන් සම්බන්ධ කරන comparison සහ referral platform එකකි. අපි ණය ලබාදෙන හෝ මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියා නොකරයි.


2. Information We Do Not Collect | අපි එකතු නොකරන දත්ත

EN:
We do not collect, store, or process personal information such as name, phone number, email address, or financial details.

SI:
අපි නම, දුරකථන අංකය, email ලිපිනය හෝ මූල්‍ය තොරතුරු වැනි පුද්ගලික දත්ත එකතු කිරීමක්, ගබඩා කිරීමක් හෝ process කිරීමක් සිදු නොකරයි.


3. Third-Party Websites | තෙවන පාර්ශවීය වෙබ් අඩවි

EN:
When you click on a lender link, you will be redirected to an external website. Any information you provide will be handled directly by that lender.

SI:
ඔබ lender link එකක් click කරන විට, ඔබ external වෙබ් අඩවියකට redirect වේ. එහි ඔබ ලබාදෙන දත්ත lender විසින්ම පාලනය කරයි.


4. Cookies & Analytics | Cookies සහ Analytics

EN:
We may use cookies and analytics tools (such as Google Analytics) to improve website performance and user experience.

SI:
අපි cookies සහ analytics tools (Google Analytics වැනි) භාවිතා කරන්නේ website performance සහ user experience වැඩිදියුණු කිරීමටයි.


5. External Responsibility | බාහිර වගකීම්

EN:
We do not control or take responsibility for the content, privacy practices, or services provided by third-party websites.

SI:
අපි third-party වෙබ් අඩවි වල content, privacy policies හෝ සේවාවන් සම්බන්ධයෙන් වගකිව යුතු නොවේ.


6. User Consent | පරිශීලක එකඟතාවය

EN:
By using this website, you agree to this Privacy Policy.

SI:
මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන්, ඔබ මෙම Privacy Policy එකට එකඟ වන බව සැලකේ.