1. Nature of Service | සේවාවේ ස්වභාවය

EN:
Loan Lanka is a comparison and referral platform that connects users with third-party loan providers. We do not provide loans or financial services.

SI:
Loan Lanka යනු third-party ණය සපයන්නන් වෙත පාරිභෝගිකයන් සම්බන්ධ කරන comparison සහ referral platform එකකි. අපි ණය හෝ මූල්‍ය සේවාවන් ලබාදෙන්නේ නොවේ.


2. Not a Lender | අපි lender නොවේ

EN:
We do not issue loans, approve applications, determine interest rates, or make financial decisions.

SI:
අපි ණය ලබා නොදේ, loan approval ලබා නොදේ, interest rates තීරණය නොකරයි, හෝ financial decisions නොගනී.


3. Third-Party Responsibility | තෙවන පාර්ශව වගකීම

EN:
All loan agreements, approvals, terms, and transactions are handled solely by the respective lender.

SI:
සියලු loan agreements, approvals, terms සහ transactions අදාල lender විසින්ම පාලනය කරයි.


4. User Responsibility | පරිශීලක වගකීම

EN:
Users are responsible for reviewing and understanding the terms and conditions of the lender before applying.

SI:
Usersලා lenderගේ terms හොඳින් කියවා අවබෝධ කරගෙන පසුව apply කළ යුතුය.


5. Limitation of Liability | වගකීම් සීමා කිරීම

EN:
Loan Lanka is not responsible for any financial loss, loan rejection, disputes, or actions taken by third-party lenders.

SI:
Loan Lanka third-party lenders විසින් සිදු කරන ක්‍රියාකාරකම්, loan rejection, financial loss හෝ disputes සඳහා වගකිව යුතු නොවේ.


6. No Guarantee | Guarantee නොමැතිවීම

EN:
We do not guarantee loan approval, loan amount, or processing time.

SI:
අපි loan approval, loan amount හෝ processing time සඳහා guarantee ලබා නොදේ.


7. Website Usage | වෙබ් අඩවිය භාවිතා කිරීම

EN:
By using this website, you agree to these Terms & Conditions.

SI:
මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන්, ඔබ මෙම Terms & Conditions වලට එකඟ වන බව සැලකේ.


8. Changes | වෙනස්කම්

EN:
We reserve the right to update or modify these terms at any time without prior notice.

SI:
මෙම Terms & Conditions අවශ්‍ය විට පෙර දැනුම් දීමකින් තොරව වෙනස් කිරීමට අපට අයිතිය ඇත.